ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS ත්‍රස්තවාදීන් 4 දෙනෙකු පටෙල් තොටුපළේදී අත්අඩංගුවට ගැනේ

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ISIS ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු අද (20) පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *