ශ්‍රී ලංකාව පළමු වටයෙන්ම ඉවතටඅපි ගෙදර එනවා අම්මේ

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත් වී තිබේ.

ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *