ශ්‍රී ලංකා අලෙවි කරන ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න හට එම ආයතනයේ පූර්ණ ශිෂ්‍යත්වයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා
එම ආයතනය විශ්මි හට මේ පූර්ණ ශිෂ්‍යත්වය ලබාදීමට කටයුතු කර ඇත්තේ ඇගේ ඇති දක්ෂතා සහ තරුණ ක්‍රීඩකාවක් ලෙස ඇයගේ ගමන් මග ඉදිරියට ගෙන යාමටයි
ස්ලිම් ආයතනය රටේ උන්නතිය වෙනුවෙන් කවදත් කැපවෙන අතර ඒ එක්කම රට වෙනුවෙන් නැගී සිටින මෙම වන් ක්‍රීඩිකාවන් සඳහාද අත හිත ලබාදීමට අපායතන කටයුතු කරනන බව එහි සභාපති ගයාන් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියා
මේ සඳහා සිම් ආයතනයේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලයද විශ්මි ගුණරත්න ක්රීඩකාවගේ දෙමව්පියන්ද සහභාගි වී සිටියා