ශ්‍රී ලංකා ඉන්දියා ධීවර ගැටුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ධීවරයන් අතර ඇතිවන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ ශාකච්ඡාවක්ද පැවැත්වුණා.
සාකච්ඡාව පැවතුනේ කොළඹ මහවැලි අධිකාරීයේදී.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් Santosh ජා මාතා සාකච්ඡාවට එක්ක සිටියා
ඉන්දියාවෙන් පැමිණි නියෝජිතයින් දොළොස්දෙනෙක් සාකච්ඡාවට එක්ව තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *