ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ට රතු එළියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිති හරඹය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණ ගැනීමට සිදුවන බව පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

ඉන්දියාව සමඟ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති දෙවන තරගයද පරාජයට පත්වීමෙන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටිය් ඒ අනුව නවක ක්‍රීඩකයින් ආදේශ කිරීමට සිදුවනු ඇති බවයි.

තරග තුනකින් යුත් පන්දු වාර විස්ස තරගාවලියේ පළමු තරග දෙක ජයගනිමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක් තරගයක් ඉතිරිව තිබියදී තරගාවලිය ජයග්‍රහණය කර තිබෙනවා.

දෙරට අතර තුන්වන පන්දු වාර විස්ස තරගය හෙට රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *