ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක සරත් වීරසේකර මහතාගේ මැතිවරණ රැස්වීමක් තලවතුගොඩ මොනාත් හෝටලයේදී පැවැත්වුණා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක සරත් වීරසේකර මහතාගේ මැතිවරණ රැස්වීමක් තලවතුගොඩ මොනාත් හෝටලයේදී පැවැත්වුණා ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්

ඒ සඳහා කොළඹ දිස්ත්‍රික් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂකයින් හා එම පක්ෂයේ සහායක පිරිසක් සහභාගි වී සිටියා එහිදී අදහස් දැක්වූ

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

හංගගෙන හදපු දරුවෝ යුද්ධ කාලේ අද මහින්ද මහත්තයට හොරා කියනවා සමාජ මාධ්‍ය වල

එහෙම හොරා කියලා රට අනිත් පැත්තට හැරෙවුවා දොරටු පාල කෙනෙක් ගෙනල්ලා

මහින්ද වගේ විධායක ජනාධිපති කෙනෙක් මේ රටේ තව පත් වෙලා නෑ

ඊට පස්සේ තඹුත්තේගම ජනාධිපති තුමා ආවා යුද්ධය ඉවර කරපු ජනාධිපතිගේ වාහන ටික ගත්තා දැන් ලාභද කියලා මන් අහනවා

ත්‍රීවිල් එක්ක් දිලා තියෙනවා ජනාධිපති තුමාගේ ආරක්ෂාවට ද පාන් ගේන්නද දුන්නේ

මේ වපුරන්නේ වයිරය පාරවල් ටික අරින්න හැබැයි ප්‍රතිඵලය භයානකයි

ඉඩකඩම් ජනතාවට දෙන්න ඕනේ හැබැයි ආයේ ත්‍රස්තවාදී ආවොත් ආරක්ෂා වෙන්න තැනක් තියෙන්න ඕනේ

අගමැතිනිය කියනවා මේක ස්විට්සර්ලන්තයේ නෙමෙයි ආරක්ෂාව ගන්න ඕනේ කියලා ගත්තා

ඉස්සරහට එයාලට බේරෙන්න ඔය ආරක්ශක කුඨිමදි

අපිට ගහපු මඩ ප්‍රහාරය වලට අපි හරියට උත්තර දුන්නේ නෑ අපේ වැරැද්ද ඒක

ඒගොල්ලෝ කියන බොරු නාලිකා වල යද්දි හොදයි අපේ ඒවා යද්දි මුන්ගේ රෙදි ගලවලා අන්දන්න ඕනේ කිවුවා

අපි හිතුවේ නෑ ලක්ශ 2කට අඩු චන්දේ ගනී කියලා නමුත් ඒක අපි රට වටේ ගිහින් මේක ලක්ශ 10ක වඩා වැඩි කරගෙන තියෙනවා

සරත් වීරසේකර
හිටපු අමාත්‍ය

අද අපේ බෝහෝ අය පක්ශය හැර දාලා ගියා මගෙන් ඇහුවොත් ඇයි ගියේ නැත්තේ කියලා ඒ කරුණු 3ක් නිසා

මට චන්දේ දුන්න අයට කරන අගවුරවයක් වීම

හොද ප්‍රතිපත්ති තියෙන එකම පක්ශය පොදු පෙරමුණ වීම

තිස්වසරක් යුද්ධය නිම කල ජනාධිපති තුමාට තියෙන ගෞරවය

පක්ෂය හැර ගිය අය අද දුක් වෙනවා

මේ රට වැටෙන්න පොහොට්ටුව මූලික උනාද කියලා මන් අහනවා

යුද්ධය නිම කරලා අපි රට සංවර්ධන කලා

යහපාලනය කාලේ ධන ආර්ථිකය ඍණ කලා ඒ රටෙ කිසිම ප්‍රශ්නයක් නැති කාලේ

උපයන විදේශ විනිමය අපි පිටරට ගිණුම වල දාන අවසර දුන්නා

වැටුන රටක් ගෝඨභය මහතා භාර ගත්තේ මාස කිහිපයක් යද්දි කොරෝනා ආවා සංචාරකයන් ආවේ නෑ පිටරට වැඩ කරපු අය ලංකාවට ආවා

ගෝඨභය ආණ්ඩුව කාලේ රාජ්‍ය සේවකයන්ට සම්පූර්ණ වැටුප් ලබා දුන්නා විශාමික වැටුප දුන්නා පෞද්ගලික අංශයට වැටුප් ගෙව්වා

මේ අර්බුදය ඇති කලේ වයිරය පතුරලා තරුණයනගේ ඔලුවට දාලා ඒ නිසා අහිංසක මිනිස්සු නැති වුනා

වර්තමාන ජනාධිපති තුමාට කියනවා හොරු අල්ලන අපි සහයෝගය දෙන්නම් උගඩාවේ සල්ලො ගේන්න අපි සහයෝගය දෙන්නම් රුපියල් කෝටි 95000ක් අච්චු ගහලා තියෙනවා

මාධ්‍ය ජනතාවට ඒවා කිව්වම මාධ්‍යයට තර්ජනය කරනවා ඒක මාධ්‍යම බලා ගනි මාධ්‍ය හරහා ඇවිලා ඔවුන්ටම ගහනවා

මේ ආණ්ඩුව ටික කාලයයි තියෙන්නේ ඇල්පිටිය චන්දේ අපි ඒක දැක්කා ජනාධිපතිවරණයට වඩා අඩු ප්‍රතිඵල ගන්නේ හැබැයි පොහොට්ටුව උඩට එන ගමන් ඉන්නේ

පොහොට්ටුවට තිබ්බ අකමැත්ත අඩු වෙලා තියෙනවා දැන් අපේ රට අනාගමික රටක් කරන්න ඕනේ කියලා තියෙනවා

ඒක කරන්න 9 වන වියවස්තාව වෙනස් කරන්න ඕනේ ඒක කරන්න 3/2 බලයක් ගන්න ඕනේ අනුර කුමාරට ඕනේ විදියට මේක වෙනස් කරන්න දෙන්නේ නෑ මේක විදේශීය ආක්‍රමණයක්

අපිව යුද්දේන් පරද්දන්න බෑ ගිවිසුම් වලින් අපිව පැරද්දුවේ ඒනිසා මේක වලක් වන්න ඕනේ මේ රට අපි පෙඩරල් කරන්න දෙන්නෙ නෑ ඊයේ පලාලී පාර ඇරියා ජාතික ආරක්ෂාව ගැන කිසිම හැගීමක් නෑ මෙයාලට

අපි වැරද්දක් කලා එල් ටී ටී එකේ දේශපාලන පක්ශය තහනම් කරන්න බැරි වුනා ඒක අපි කරපු ලොකු වැරද්දක්

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *