ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාධ්‍ය හමුව..

හිටපු අමාත්‍ය සරත් වීරසේකර…
……………………………..

ජනාධිපතිතුමාගේ පක්ෂයටම මෙවරක් ඡන්දය යයි ඒක තමයි යථාර්ථය..

ඇල්පිටිය චන්දෙන් පස්සේ අපේ ප්‍රතිශතය වැඩිවෙලා අපි වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ගන්නවා..

හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා..
…………………….
දැන් ආණ්ඩුව ගැන හැමෝටම තේරිලා තියෙන්නේ..

අපි මේ රට පෙඩරල් කරන්න දෙන්නේ නෑ..

උගන්වමින් සල්ලි ගේනවා කිව්වා..
අනුර රටේ ආර්ථික අර්බුද විසඳන්නේ සල්ලි ගෙනාවොත් පුළුවන් කියලා..

අවබෝධයකින් තමයි බොරු කියන්නේ
කණගාටුවත් ප්‍රකාශ කරලා නෑ මේ ගැන..

225 මුහුරු කියල කිව්වා නං ඒගොල්ලොත් වග කියන්න ඕනේ..

මේ රට බෙදීමේ කුමන්ත්‍රයක් තියෙනවා.

මාලි මාවට දීපු ඡන්දය අඩු වෙනවා..

ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් නැති වෙන්න පෝට්ටු මන්ත්‍රවරු ගොඩක් යවන්න ඕනේ..

බුදුදහම ගැන තියෙන වගන්ති ව්‍යවස්ථාවෙන් අපි වෙනස් කරන්න දෙන්නේ..

උදේ ගම්මන්පිල කියනවාග සැලසුමක් තියෙනවා කියලා..ඒක ජනාධිපතිතුමා වෙනස් කරල නෑ..

ඒ ලක්ෂ පනස් දහය තමයි හම්බවුණේ අපිට..
මාලිමාවේ පොරොන්දු නිසා ජනතාවගේ තත්ත්වය වෙනස් වෙලා.

ඇල්පී මැතිවරණයේදී අපේ ප්‍රතිශතය වැඩි වුණා තවත් ජනතාව කලකිල්ල තවත් වැඩිවෙයි..

පක්ෂ නායකතුමා ලැබෙයි කියලා හිතන්නෙ නෑ..

ජනාධිපතිතුමාගේ පක්ෂයට තමයි චන්දෙ දෙන්නේ ඒක තමයි යථාර්ථයෙන්නේ..

සජිත් විපක්ෂයේ විදියට මෙයයි ආසනය යම් ආසන ගණනක් වෙනසක් වෙයි..

වෘත්තීය සමිති තියෙන්න ඕනෙ වෘත්තිකයන් ආරක්ෂා කර කරගන්න..

හොරු අල්ලනවා නම් අපේ මන්ත්‍රීවරු සහය දෙනවා දෙනවා…

ඉස්සර හරිනි කියපු දේවල් නිසා තමයි අපි ඒ මිනිස්සුන්ට එක එක දේවල් පෙන්නලා දුන්නේ.

මාධ්‍යයට තරුවට කරලා තියෙනවා මුදල් අච්චු ගැසීමක් ගැන..

What's your reaction?

Related Posts

1 of 350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *