ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව විමර්ශනයට ස්වාධීන විමර්ශන මණ්ඩලයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඒ අනූව විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *