පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.
එසේම එය නිමවූ පසු අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.