සංචාරක කර්මාන්තයට ත්‍රිකුණාමලයේ ව්‍යාපෘති රැසක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා ඉදිරි වසර කිහිපය තුළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හෝටල් හිමියන්ගේ සංගමය සමග පැවැති හමුවකදීයි.

What's your reaction?

Related Posts

1 of 607

Leave A Reply

Your email address will not be published. Required fields are marked *