සංජය මහවත්ත සභාපති මගින් රටට සංවිධානය.

දේශපාලනික වශයෙන් රටේ වෙනස්කමක් සිදුවෙන්න යන වෙලාව නමුත් පරණ පුරුදු මෙරට පාරිභෝගිකයාට සිදුවෙන්න ගිය අක්‍රමිකතා අකටයුතුකම් තවමත් නතර වෙලා නෑ නව රජයක් පත්වෙලා තියෙනවා මේ නව රජය පත්වීමත් සමග අපි විශ්වාස කළා ක්‍රමවේදයේ යම්කිසි වෙනසක් සිදුවෙයි කියලා නමුත් අපි විශේෂයෙන්ම සටන් කළ ශ්‍රේෂ්ඨ කිහිපයකම වෙනසක් සිදුවෙලා නැහැ,විශේෂයෙන්ම ලීසීන් සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය මම නියෝජනය කරනවා වසර ගණනාවක සිට.

පාරිභෝගිකයාට සිදුවන අකටයුතුකම් එහෙනම් වාහන උත්සන එක තවමත් නතර වෙලා නැහැ,2000 ඒ අංක 56 කියන පනතෙන් තමයි මේ ලීසින් කියන එක නියාමනය වන්නේ මේ පනත අවභාවිතා කරන කණ්ඩායම් තවමත් ඉන්නවා වාහනයක් හිමිකරුගේ සන්තකයේ තිබී හිමිකරු කැමතිනම් පමණයි වාහනය ලීසින් වාරික ගෙවාගන්න යන්න බැරි අවස්ථාවක වාහනය ආයතනයට අත්පත් කරගත හැක්කේ හිමිකරු අකමැති නම් වාහනය අත්පත් කරගැනීමේ හැකියාවක් නැහැ පසුගිය මාස තුනක කාලය තුළ මෙවැනි බලහත්කාර අත්පත් කර ගැනීම් 5000 එකට වඩා සිදුවෙලා තියෙනවා,වාහන අත්පත් කර ගැනීමේ මාපියාව පිළිබඳ අපි සොයා බැලුවා වාහනය අත්පත් කරගත්තට පස්සේ තමයි මේ වාහනවල මාපියාව ක්‍රියාත්මක වන්නේ වාහනය අත්පත් කර ගත්තට පස්සේ යාඩ් වලට දාලා සති දෙකක කාලයක් තුළ මේක වෙන්දේසි කරන්න කියලා දානවා වෙන්දේසි කාල සීමාව තුළ වාහනය වටිනා කියන දේවල් සියල්ල මේ අය ගලව ගන්නවා මේවා වෙනත් ක්‍රියාමාර්ගයක් මගින් තර්ට් පාටි මගින් විකිණීමේ ක්‍රියාමාර්ගයක යෙදිලා ඉන්නවා මේ සඳහා ඇති තරම් සාක්ෂි සාධක අපිට ලැබිලා තියෙනවා ඒ අනුව මේ කට්ටිය වාහනය අණ්ඩ වැලි කරනවා වැලිවේෂන් එක අඩු කරනවා වාහනේ තත්ත්වය බාල කරලා වාහනය අඩු මුදලකට විකුණුවොත් එහි වාසිය අත් වන්නේ මේ ලීසින් කම්පැනියට අවසානයේ නඩුවක් දානවා අඩු මුදලට මේ වාහනය විකින්න කියලා ඒකෙ අවාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ,පසුව වාහනේ මේ අය වෙන්දේසි කරනවා වෙන්දීසි කිරීමේදී හිමිකරුට සහ වෙනත් ආයතන වලට පැමිණීම වළක්වා තම තමන්ගේ අයට තමයි මේ වෙන්දේසිය සිදුකරන්නේ මේ අනුව මේ අය ලක්ෂ පනහේ වාහනේ ලක්ෂ විස්සට අන්ඩ වැලිව් කරලා විකුණනවා එසේ විකුණන්නේ තමන්ගේ කණ්ඩායමක් පමණක් මේ ලන්සු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙමින් මේ මාපියාව අපි දැන් දැනගෙන ඉවරයි අපි කියන්නේ මේ මාපියාව වහාම නවත්තන්න වාහන ඉස්සීමේ ඉඳලා මේ සිදුවන සර්කියුල එක වහාම නතර කරන්න අන්තිමට නඩුව පාරිභෝගිකයාට දානවා. එතනින් පේන්නේ වාහනයක් අත්පත් කරගන්න සෑම අවස්ථාවකම නඩුවක් පාරිභෝගිකයාට ලැබිලා තියෙන එක මේක තමයි අලුත්ම ප්‍රස්තා පිරුළ මේ නිසා වාහන ලීසින් කිරීම සම්බන්ධව ප්‍රවේශමෙන් කටයුතු කරන්න …

What's your reaction?

Related Posts

1 of 444

Leave A Reply

Your email address will not be published. Required fields are marked *