සජිත්ගෙන් සුහුරු කෘෂිකර්මාන්තයක්

කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවට සුහුරු කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ උපකරණ ලබාදීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සක්වල වැඩසටහනේ සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ උත්සවයකට ඊයේ (04) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළා.

සජිත් ප්‍රේමදාසගේ 286 වැනි සක්වල වැඩසටහන යටතේ, මඩකලපුව මහිලවඩ්ඩවාන් විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබා දුන්නා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *