සජිත්ගේ කුරූණෑගල මංගල රැළියට ජන ගඟක්

සමගි ජන සන්ධානයේ දේශපාලන ගමන රඳා පවතින්නේ ඩීල් දේශපාලනය මත නොව ජනතාවාදී ප්‍රතිපත්ති මත පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධානය කල ජන රැළි මාලාවේ මංගල රැළියට අද (16) කුරුණෑගල සත්‍යවාදී පිටියේදී එක්වෙමින්.

“සැමට ජයක් – සමගි රටක්“ යන තේමාවෙන් රැළිය පැවැත්වුණා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක් මෙහිදී සමගි ජන බලවේගය සමඟ එක්වීමද විශේෂත්වයක්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *