සජිත් ප්‍රේමදාස කටක් කරලා කතා කරන්නේ නෑ..

සජිත් පක්ෂයේ ගන්න දෙයක් නෑ..සජිත් දුර්වල විපක්ෂ නායකයෙක්..

අලුතින් විපක්ෂ නායක බවට පත්කරන්න..අලුතින් විපක්ෂ
නායකයෙක් හදන්න සජිත්ට බැහැ…
රනිල් සජිතයි දෙන්නම එකයි..

ප්‍රබල විපක්ෂ නායකට හොඳ රන්ජන් රාමනායක..

ඒ නිසා රන්ජන්ට මඩ ගහනවා..
රන්ජන් තමයි පළවෙනි වෙඩි මුරේ..වර්තමාන දේශපාලන වෙනස් කළේ රන්ජන්..රන්ජන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නායකයෙක්

What's your reaction?

Related Posts

1 of 365

Leave A Reply

Your email address will not be published. Required fields are marked *