සන්ජය මහවත්ත මගෙන් රටට සන්විදානය .

අද අපි දෙශිය ආදායම් දෙපාර්තමේන්තුවට ආවේ තවත් තොරතුරු වගයක් ඉල්ල ගන්න .
විශේෂයෙන්ම අපි මේ වගේ සුරා බදු එකෙනුත් වාර්තාවක් අරගෙන බදු ගෙවන්නෙ නැති කට්ටියට නඩුවක් දැම්මා.
අපි මේකෙන් තොරතුරු ඉල්ලනන ආවෙ මේ රටේ ප්‍රධාන පෙළේ කැසිනෝ 4 ක් . මේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන් දෙන්නට තමයි අයිතිය තියෙන්නේ.බිලියනාටත් පමණ බදු ගෙවලා නැ. මේකට දේශපාලකයන් වත් මෙ ගැන කාතාකරන්නෙ නැ . එගොල්ලොන්ගෙ දෙශපාලනයට ත් මුදල් ලැබිලා තියෙන නිසා. අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අහන්නේ අද දවසේ
මේ පුද්ගලයන් කොච්චර තව හිග බදු ගෙවන්න තියෙනවද කියලා. මේ තොරතුරු ලබා දෙන්න කියලා අපි මේ ආයතනයෙන් ඉල්ලනවා. අපි අනිවාර්යෙන් අධිකරණයට යනවා නඩු කියනවා .

අචල දිවාග ජෝතිෂ්‍යවේදී.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *