සන්ත ඔබේසේකරයන්ගේ සිනමාව විමසන වසන්ත – සත් සමුදුරෙන් ඔබ්බට ” නැමති වර්තා චිත්‍රපටය එදින ප්‍රදර්ශනය කෙරුනා

සිනමා ලේඛක පීවන්ත දයානන්ද විසින් විරචිත ප්‍රවීණ සිනමා රූපණවේදී සහ සිනමාවේදී සනත් ගුණතිලකයන්ගේ දශක හතරක් ඉක්මවා ගිය අභිමානවත් සිනමා දිවියෙන් තෝරාගත් චරිත විස්සකින් පළමු චරිත හත විමසන සනත් චරිත හතක් නැමැති කෘතියත්, ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන්ගේ සිනමාව විමසන “වසන- තගේ සිනමාව – මානව සහ සමාජ කතිකාවක්” නැමති කෘතියත් අද 16 කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරුනා.

සනත් චරිත හතක් මාධ්‍ය මිඩියා පබ්ලිකේෂන්ස් වෙනුවෙන් මහින්ද ඇතුළුවගේ ප්‍රකාශයට පත් කරන අතර ¨ වසන්තගේ සිනමාව – මානව සහ සමාජ කතිකාවක් ” නබෝ ප්‍රකාශන වෙනුවෙන් ළහිරු රන්දික ලියනගේ ප්‍රකාශයට පත් කරයි.

ජනගත කෙරුනු කෘතින්ට අදාලව ප්‍රවීණ සිනමා විචාරකයකු වන ගුණසිරි සිල්වාත්

නව පරපුරේ සිනමා වේදියෙකු සහ කලා විචාරකයකු වන චින්තන ධර්මදාසත් දේශන පැවැත්වු අතර , ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරයන්ගේ සිනමාව විමසන වසන්ත – සත් සමුදුරෙන් ඔබ්බට ” නැමති වර්තා චිත්‍රපටය එදින ප්‍රදර්ශනය කෙරුනා

කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා පිඨයෙ පිටාදිපති පැට්‍රික් රත්නායක යන අය මෙහිදී දේශන පැවැත්වුවා

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *