සමගියෙන් සුජීවට කැපිල්ල

සමගි ජන බලවේගයේ මහ මැතිවරණය සඳහා නාමයෝජනා පිළිබඳ සාකච්ඡා අදත් පැවැත්වුණා
ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්
සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත පවසා ගියේ තවමත් නාමයෝජනා සකසමින් තිබෙන බවයි

මෙහිදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා

මම මේ පාර මහනුවරින් තමයි ඉල්ලන්න ඉන්නේ
එහි කණ්ඩායම් නායකත්වය මට ලැබෙයි කියලා හිතනවා
විවිධ කැපිලි කෙටිලි තියනවා
අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ ආණ්ඩුව පොරොන්දු ඉටු කරනකන්
ඉන් පසුව අපි පාරට බහිනවා
මේ ආණ්ඩුවට කිකිළියන්ගේ සහයක් 

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *