සමගි ජන බලවේගයේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් හා සමග ජන බලවේගයේ පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග හමුවක්

සමගි ජන බලවේගයේ මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් හා සමග ජන බලවේගයේ පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී අද උදෑසන පැවැත්වුණා

මෙවර වෘත්තිය සමීති නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වූ වෘත්තීය සමීති අපේක්ෂකයින් සමග ජන බලවේගයෙන් ඉදිරිපත් වූ නව අපේක්ෂකයින් හා හිටපු අපේක්ෂකයින් මේ සඳහා සහභාගි වුණා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *