ගම්පහට ඉන්නේ සජබෙයි මාලිමාවයි විතරයි අනුර එක්ක වැඩ කරන්න අපිට ප්‍රශ්නයක් නෑ…
බලයට එන රජයන් පාස්කු ප්‍රහාරය හංගන්නේ ඇයි..කියලා ජනතාවට ගැටළුවක් තියෙනවා..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා පවසනවා…
සමගි ජන බලවේගයට වාසි සහගත සත්‍යයක් මහ මැතිවරණය තියෙනවා..
රජය පරිපාලනයේ දුර්වලතා ඇතිවෙලා තියෙනවා…
වැඩ කටයුතු ගොඩක් මේ දවස්වල බිඳ වැටිලා..අත්‍යවශ්‍ය භාණ්ඩ සහල් මිල ගැටළු තියනවා.
බලය තියෙන්නේ ටෙලිෆෝන් එකට..
දිලි ජයවීර ගැන කවුරුත් දන්නවා එයා ගැන කතා කරල වැඩක් නෑ..
රන්ජන් රාමනායක කියන්නේ ෆිල්මාසෙල් සරත් ෆොන්සේකාගේ දෙක..එයාට ඔය කියන බලයක් නෑ..
ගම්පහ ඉන්නේ මාලිමාවයි සජබී විතරයි අනුර එක්ක අපිට වැඩ කරන්න ප්‍රශ්නයක් නෑ..
මාලිමාවට චන්දෙ දීලා සති හතරක් වෙනකොට වෙච්ච දේ ගැන මිනිස්සුන්ට තේරෙයි…
අනුර කුමාරක් පාස්කු වාර්තා පිළිඅරගෙන නෑ..බලයට එන රජයවල් ඇයි මේක හංගන්නේ
ජනතාව අතර ප්‍රශ්නයක් තියෙනවා..
අනුර කුමාරත් මේ වාර්තාව ගැන නිවැරදි ප්‍රකාශයක් කරලා නෑ..
අපේ රට බංකොල තුනේ කෝවිඩ් නිසා නෙමේ අපේ රට බංකොල්ලෝ තුනේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ..
අපි බලාපොරොත්තු වුණේ මේ ගැන කියන්න විදෙස් රටවල උගත් බුද්ධිමත් අය සමඟ..