සමගි ජන සන්ධානයේ නාමයෝජනා අත්සන් තැබීම අදත් උදෑසන සිට ආරම්භ වුණා

2024 මහමැතිවරණය සඳහා සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාර දීම අද දින පෙ.ව. 11:30ට සිදු කෙරේ.

ඒ අනුව නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම නාමයෝජනා බාර දීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස විසින් සිදු කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *