සමගි ජන සන්ධානය මාධ්‍ය හමුව..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ..

ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරවන්න අපි බල කරනවා..

කකුලෙන් අදින්නෙ නෑ..කඩාකප්පල් කරලා කුමන්ත්‍රණ කරලා දේශපාලන වාසි ගන්නේ නැති බව..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී S.M මරික්කාර් මහතා පවසනවා..

සමගි ජන සන්ධානයේ මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර මහතා…

අපි ජනාධිපතිවරණයේදී කිව්වේ කළ යුතු දේ සහ කළ හැකි දේ පමණයි..

ජනතාව පීඩාවට ලක්වෙලා හිටියේ..

අපි කිව්වා රාජය ආදායම වැඩි බදු අඩු කරලා සහන ලබා දිය යුතුයි කියලා..

දැන් ආණ්ඩුව විශාල පොරොන්දු ටිකක් දීලා තියෙනවා..ඒවා ක්‍රියාත්මක කරවන්න ඕනේ..

බදු අඩු කරන්න ඕනේ රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරන්න ඕනේ රාජ්‍යා ආදායම වැඩි කරන්න ඕනේ ආයෝජන ගේන්න ඕනේ..

ඒකට බල කිරීම සහ සහයෝගය ලබාදීම තමයි සමග ජන බලවේගී කාර්යභාරය..

පාර්ලිමේන්තුවේදී සමතුලිතභාවයේ ඉතා වැදගත්.

අපි කඩාකපල් කරන්නේ කුමන්ත්‍රණය කරන්න රට කඩන් වට්ටලා දේශපාලන වාසි දන්නෙ නෑ..

වේදිකාවේ කියපු දේවල් ක්‍රියාත්මක කිරීම තමයි බලාපොරොත්තුව..

තවදුරටත් ණය අරගෙන රට ගොඩ දාන්න බෑ..

රට හරි පාරට ගෙනල්ල තමය අපි කටයුතු කරන්නේ..

මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේදී කියපු පොරොන්දු ලබා දෙන්න ඕනේ..

අපි විපක්ෂ නායක වෙන්න නෙමෙයි ආණ්ඩුව ලබාගන්නයි තරග කරන්නේ..

මහ මැතිවරණයේ තරගය තියෙන්නේ ජාතික ජන බලවේගයයි සමගි ජන බලවේගයයි අතර.

What's your reaction?

Related Posts

1 of 296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *