සර්ව ජන බලය මාධ්‍ය හමුව..

මහාචාර්ය චන්න ජයසුමන.

ආණ්ඩුව ඇමතිකම් තුනකින් රට කරන්න හදනවා…
මහ මැතිවරණයෙන් පස්සෙත් තුන් දෙනාද ඉන්නේ..

හාල් වලටයි පොල් මිලටයි මොකද වුනේ?..පොල් ගෙඩි ටික රිලව් කාලද.

උදය ගම්මන්පිල වෙනුවෙන් අපි පෙනී සිටිනවා..

මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා..

ඉයෙ තංගල්ල ජෙවිපි රැලියෙ ටිල්වින් කිව්වා ඔවුන්ට ඇමති දුර 3 කින් වැඩ කරන්න පුලුවන් කියලා. ඇයි මෙච්චර කල් 225 ඔන වුනෙ කියලා අහනවා.
අපි හිතනවා මෙ මැතිවරණ පස්සෙත් 3 දෙනෙක් ගෙන් වැඩ කරයි කියලා.

අපිට පෙනවා පොල් මිල වැඩිවීම . ලන්කා ඉතිහාසයේ ප්‍රතම වාටාවට තාමා මෙක වුනෙ. රජය පැත්තෙන් සාදරනයක් ඔනෙ ජානතාවට . සහල් ඉහල ගිහින් තියෙනවා.
ඇයි මෙම වෙන්නෙ . අපි රජයට කියනවා මෙම නොකර ජානතාවට සහානදාර දෙන ලෙස අපි අනුර කුමාර ජානාදිපති ඉල්ලනවා..

උදේ ගම්මන්පිල වෙනුවෙන් අපි පෙනී සිටිනවා ඔහු ආවට ගියාට කතාකරන කෙනෙක් නෙමේ.

What's your reaction?

Related Posts

1 of 470

Leave A Reply

Your email address will not be published. Required fields are marked *