සිදුවූ අඩුපාඩු හදාගන්න සැරසෙන නාමල්

සිදුවූ අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් බව ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ, වලපනේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින්.

තමන් හැමදාමත් විශ්වාස කරන්නේ මහපොළොව සමග පොරබඳින ජනතාව බවද ඔහු එහිදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *