“සෙරෙප්පු දෙකෙන් ගිහින් මේ ආණ්ඩුව භාරගත්තේ”

තමන් මේ රජය භාරගත්තේ පාවහන් දමාගෙන ගොස් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එමෙන්ම තමන් රට භාරගත්තේ ඉතා අසීරු කාලයක බවද ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ අදහස් පලකළේ ඊයේ (05) රුවන්වැල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර ජනාධිපතිවරයා නැවත ගුවන් මගින් කොළඹ බලා පැමිණෙන අතරතුර ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීමට ද කටයුතු කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *