හංවැල්ල සමූහ දූෂණයේ සැකකරුවන්ට අධිකරණයෙන් දුන් නියෝගය

හංවැල්ල ප්‍රදේශයේදි 17 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනාම පැය 48 ක කාලයක් රැඳවුම් නියෝග ලබා දී තිබෙනවා .

ඒ ඔවුන් අද හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්කා මද්දුම පටබැදිගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අතුරුවයි.

හංවැල්ල – පහළ කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් තරුණයින් පස්දෙනෙකු විසින් සමූහ දූෂණයකට ලක් කළ බවට ලද පැමිණිල්ලකට අනුව හංවැල්ල පොලිසිය සහ නුගේගෙඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව පරීක්ෂණ ආරම්භ කළා.

ඉන් අනතුරවයි සිද්ධියට අදාළව සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *