හර්ෂ ඉලුක්පිටිය අධිකරණය ආරම්භ වනතුරු අධිකරණ පරිශ්‍රය තුළ සිරභාරයට ගන්නැයි නියෝග

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සවස් වරුවේ අධිකරණ කටයුතු ආරම්භ වන තුරු ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුළ සිරභාරයේ තබා ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

ඔන්ලයින් සහ විදේශගත වීසා මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ අනුමැතිය ලබා දීමේ කැබිනට් තීරණය අත්හිටුවා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කළ බවට ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *