හලාවත නිවසක ඇති වු ගින්නෙන් එකම පවුලේ තිදෙනෙකු මරුට

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ ඊයේ (19) රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වු පියා, වයස අවුරුදු 40 ක් වු මව සහ ඔවුන්ගේ වයස අවුරුදු 15 ක් දියණිය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනවා.

What's your reaction?

Related Posts

1 of 893

Leave A Reply

Your email address will not be published. Required fields are marked *