හිටපු කැබිනට් ඇමතිවරු අදත් cid යට

බාල ඖෂද වලට කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්දව හිටපු කැබිනට් ඇමතිවරු පිරිසක් අදත් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා තිබෙනවා..
හිටපු අමාත්‍යවරුන් වන
නිමල් සිරිපාල,බන්දුල ගුණවර්දන,කන්චන විජේසේකර යන මහත්වරු අද ගෙන්වා තිබෙනවා.

ඔවුන් අද උදෑසන 10ට පමණ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනියා. තවමත් ඔවුන් එහි රැදී සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 542

Leave A Reply

Your email address will not be published. Required fields are marked *