හිටපු පළාත් පාලන ප්‍රධානීන්ගේ සහාය ජනපතිට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (07) පැවැත්වුණා.

ඒ, මහනුවර ජනාධිපති මන්දිරයේදීයි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් පිරිසක් එක්ව සිටි අතර ඔවුන් සඳහන් කලේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවයි.

What's your reaction?

Related Posts

1 of 849

Leave A Reply

Your email address will not be published. Required fields are marked *