සමීර ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුචිබ රහුමාන් මහතාගේ වට්සැප් ගිණුම හැක්කර ඔහුගේ ඥාතීන්ගෙන් හා අඳුරන පිරිස් වලින් මුදල් ඉල්ලා ඇති බවට පැමිණිල්ලක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එතුමා විසින් බාර දුන්නා
ඔහු කියා සිටියේ ගිණුම හැක්කර ඔහු කෙටි පඩිවිඩ යවන ආකාරයට මුදල් ඉල්ලා පණිවිඩ යවා ඇති බවයි මේ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට පැමිණිලි කර තිබුණා