හිරැනිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය සාකච්ඡාව

සම්ප්‍රදායක් විදියට මැතිවරණ කොමිසම කියලා තියෙනවා සෑම පක්ෂකින්ම ජාතික ලැයිස්තුවෙන් කාන්තාවකටත් දෙන්න කියලා
සමග ජන බලවේගය සුදුසුම කාන්තාව මම කියලා හිතනවා

ජාතික ලැයිස්තුවෙන් පරාජය වුණු අයට නොදී ඉඳීම නෙවෙයි නෙමෙයි
නායකතුමා තේරුම් ගන්න ඕන
විපක්ෂය තුළ වැඩක් කරන්න පුළුවන් අය පත්කර ගතයුතුයි
පක්ෂයේ අනාගතය හිතන්න ඕන එතකොට තමයි රටේ අනාගතය හදන්න පුළුවන්

පළාත් පාලන ඡන්දය සඳහා මගේ කණ්ඩායම සූදානම් කරගෙන ඉන්නේ කඩුවෙල උගත් පිරිසක් ඉන්නවා

අනුර කුමාර හොඳින් හෝ නරකින් ජයග්‍රහණය කළා අනුර කුමාර ජනතාවට අවශ්‍ය විදිහට වේදිකාව හැදුවා
ඇඳුම පවා වෙනස් කරා ජීවීපී එකේ ප්‍රතිපත්ති වෙනස් කරලා ඔහු ජයග්‍රහණය ලබා ගත්තා

සජිත් ප්‍රේමදාස කියන්නේ කවුද කියලා ජනතාව තේරුම් ගත්තේ නෑ
අපි හරියට අවුරුදු දෙකක් ඇතුළත පක්ෂය ප්‍රතිසංස්කරණය කර කරගෙන ගියොත් ජයග්‍රහණය කරන්න පුළුවන්

වර්තමාන ආණ්ඩුව විදුලි බිල ජල බිල ටැක්ස් එක අඩු කරනවා කිව්වා ඒවා කරාවි කියලා හිතනවා
හැබැයි රනිල් වික්‍රමසිංහ කරගෙන ගිය දේම වර්තමාන ආණ්ඩුවත් කරගෙන යන විදියක් පේන්නේ

ජනතාවට අසාධාරණයක් වෙන වෙලාවට අපි නැගී සිටිනවා

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *