හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලදඩ්‍රෝන ප්‍රහාරයකින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇත

උතුරු ඊශ්‍රායලයේ හයිෆා Biniyamina ප්‍රදේශයට පතිතවන ලද ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද
ඩ්‍රෝන ප්‍රහාරයකින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තාවේ. තුවලකරාවන් ගිලන් රථ හා හෙලිකොප්ටර් මගින් රෝහල් කරා රැගෙන් ගොස් තිබේ.

උතුරු ඊශ්රායිල් කලාපයේ සේවය කරන ඔබ සැම වරින් වර එල්ල කරන මෙවැනි ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා ලබා දී ඇති ආරක්ෂක උපදෙස් හා විධිවිධාන නිරන්තරයෙන් පිළිපදින මෙන් කාරුණිකව මතක් කරමි.

එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වූ බවට වාර්තාවන්  නොමැත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *