හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් රෝහල් ගතකළ පුද්ගලයා ද ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසනවා.
හොරණ – තල්ගහවිල ප්‍රදේශයේ අද (07) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.රෝහල් ගතකළ පුද්ගලයා ද ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසනවා.