හොරෙන් ලංකාවට පනින්න හැදූ දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ ගමන් බලපත්‍ර භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සහ කළ අඹු සැමි යුවලක් චෙන්නායි ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ සිට පැමිණ වසර කිහිපයක් තිස්සේ පෙරම්බලූර් ප්‍රදේශයේ රැදී සිට ඉන්දීය හැදුනුම්පත් ලබා ගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම යුවල චෙන්නායි පොලිසියේ මධ්‍යම අපරාධ අංශය වෙත රැගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

What's your reaction?

Related Posts

1 of 949

Leave A Reply

Your email address will not be published. Required fields are marked *