අඩු ආදායම් ලාබීන්ට කිලෝ 10ක සහල්

අඩු ආදායම්ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මාස දෙක තුළ මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) ඌව පරණගම අඹගස්දෝව ක්‍රිඩාංගණයේ පැවති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ ජාතික උත්සවයට එක් වෙමින් පැවසීය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *