අඩු වූ බොර තෙල්

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඊයේ (29) සුළු පහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.44ක් ලෙස සටහන් වී තිබේ.

එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල දැක්වුණේ, ඩොලර් 79ත් 12ක් ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *