අදත් වැසි

අදත් දිවයිනේ ප්‍රදේශ කීපයකට මිලිමීටර පනහ ඉක්මවූ වැසි ඇතිවන බව ලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) අජිත් විජේමාන්න මහතා කියා සිටිනවා.

සුළඟේ වේගය ද ුන්නා කිලෝ මීටර හතළිහ පනහ අතර වැඩිවීමට හැකි
මේ දිනවල වැසිත් සමඟ තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි

දිවයින වටා මුහුදේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම සිට කන් කසන්තුරේ හරහා
ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ තද වැසි අපේක්‍ෂා කරනවා

What's your reaction?

Related Posts

1 of 347

Leave A Reply

Your email address will not be published. Required fields are marked *