අද දින පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමට කැඳවා තිබෙනවා

ඒ පක්ෂ වලට මාධ්‍ය හරහා ලබාදෙන ගුවන් කාලය පිළිබඳ දැනුවත් කිරීමට
ඒ අනුව එක් පක්ෂයකට රූපවාහිනිය සහ ගුවන් විදුලියේ විනාඩි පහළවක ගුවන් කාලයක් ලබා දෙන බවට දැනුවත් කර තිබෙනවා

මේ පිළිබඳව අදහස් දක්වමින් ඒ එස් පී ලියනගේ යන අය කියා සිටියේ ජනාධිපතිවරයාට ප්‍රවෘත්ති අතරතුර ප්‍රශ්න විචාරාත්මක විදිහට ගුවන් කාලය ලබා දෙනවා මේ ඉතාම අසාධාරණ බවත් කවුරු ආවත් මේ ආණ්ඩුව වෙනස් කළ යුතු බවයි

What's your reaction?

Related Posts

1 of 817

Leave A Reply

Your email address will not be published. Required fields are marked *