, එපා කිව්ව කංචන ගේ සූත්රයේ ක්රියාත්මක කරන්න එපා.
විදුලි බිලත් පොරොන්දු පරිදි අඩු කරන්න
සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති කැඳවුම්කරු
ආනන්ද පාලික
ඊයේ දුම්රිය වර්ජනයක් තිබ්බා සේවක අයිතීන් වෙනුවෙන් කියලා
ඔවුන් කිව්වා ආණ්ඩුව ඉල්ලීම් ඉෂ්ට කරන්න අපොහොසත් උණු නිසා කියලා
ආණ්ඩුව මුනිවත රැක්කම වෙන්නේ ජනතාව අපහසුතාවයට පත් වෙනවා
වැඩ වර්ජන කරන අයට ඇගිල්ල දික් කරන්න එපා දුන් පොරොන්දු ඉෂ්ට නොකර
ජනතාව දම්මල ආණ්ඩුවට කල් දෙන්න කියලා ගෝත්රික නියාය ගේන්න එපා පොරොන්දු දුන්නා නම් ඉෂ්ට කරන්න
අද මාද්යම රාත්රී ඉදලා ඉන්දන මිල අඩු කරන්න ඕන දැන් කාංචන ගේ කාලේ ඔබ තුමාලා කියපු සුත්රය ක්රියාත්මක කරන්න
ජල විදුලි බලාගාර වාරිමාර්ග හදපු එකසත් ජාතික පක්ෂය වැට්ටුවා සිලින්ඩරයට බැස්සුවා රනිල්
අන්තිමට අගමැති කම අරන් මාල කඩන කැරම් බෝර්ඩ් කාරයෝ රැක්කා
හැංගුනු බදු ඉවත් කරලා රුපියල් 64 අඩු කරන්න පුළුවන් භූමිතෙල් වලින් රුපියල් 50 අඩු කරන්න පුළුවන්
වරායට එනකොට 127 තෙල් එහෙනම් ඔබේ සුත්රයේ මිලත් 127 ඒ ගානට ඉන්දන දෙන්න
මහජන උපයෝගීතා කොමිසම විදුලි බීල අඩු කරන්න කටයුතු කල යුතුයි
පළවෙනිදා ඉදලා විදුලි බිලත් අඩු කරන්න ඔබ සහ ආණ්ඩුව යැපෙන්නේ ජනතා බදු මුදලින්
ආරක්ෂකයෝ නැ කිව්වව සුදු ඇදගෙන ආරක්ෂකයෝ පිරිවරාගෙන ඉන්නෙ
දුෂිත සුත්ර නැතුව ඉන්දන මිල අඩු කරන්න
පාස්පෝට් පෝලිම් නැවැත්තුව කිව්වා දැන් පෝලිම් දෙක තුන වෙලා පාස්පෝට් පෝලිම් නැවැත්තුව කිව්වා දැන් නැවතිලද කියලා බත්තරමුල්ලට ගිහින් බලන්න
කතන්දර කිව්වා ඇති ඔබ ඇතුළු ආණ්ඩුව ජනතා බදු මුදලින්
සමගි ජන සන්ධානය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට යා යුතුයි වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් දුම්රිය සේවකයින් ඉල්ලීම් දිනාගන්න කටයුතු කරනවා
එහෙනම් සමග ජන සන්ධානය සූදානම් විය යුතුයි වැඩ කරන ජනතාවත් සමඟ අයිතිවාසිකම් දිනාගන්න