අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව 4.24%කින් බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

අවම බස් ගාස්තුව රුපියල් 27ක් වනු ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *