අද (13) දවසේ රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (13) දවසේ රන් මිල තරමක් ඉහළ අගයක පැවතියා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ 182,700ක් ලෙසයි.

එමෙන් කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 22,840ක් ලෙස දැක්වුණු අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 199,300ක් ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *