අද (19) රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිල තරමක් ඉහළ අගයක පැවතියා.

ඒ අනුව අද දිනයේ කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 184,000ක් ලෙසයි.

එමෙන් ම කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ රුපියල් 23,000ක් ලෙසින් වන අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල අද සටහන් වූයේ 200,650ක් ලෙසයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *