අධයාපනය අමාත්‍යාංශය මාධ්‍ය හමුව

මේ වෙද්දී සමාජ මාධ්‍ය තුල යනවා පාසල් දරුවන්ගේ ආහාර ලබා දීමේ පෝශන වැඩ සටහන නවත්වලා තියෙනවා කියලා මේ වැඩසටහන මොනම ආකාරයෙන් වත් නවත්වන්න කවුරුත් කියලා නෑ

සෑම පලාතකටම මුදල් නිකුත් කරලා තියෙනවා ඉදිරියටත් මුදල් වෙන් කරලා තියෙනවා අමාත්‍ය තුමිය වත් ප්‍රකාශ කරලා නෑ

මුදල් කොමසාරිස් හා පලාත් අතර කතා කරලා මුදල් යවලා තියෙනවා බස්නාහිර පලාත් සභාව තුල මුදල් ලබා දීමට ප්‍රමාද වෙලා තියෙනවා නමුත් එය විසදීමට කටයුතු කරලා තියෙනවා

මිලියන 1200ක ලබන මාස දෙකකට මුදල් අමාත්‍යාංශය මගින් ලබා දී තියෙනවා 2025 අය වැය ප්‍රතිපාදන ලබා ගැනීම සියල්ල කතා කරලා තියෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *