අධ්‍යාපනය පෞද්ගලික අංශයට විකිණීමේ සූදානමක් ගුරු සංගමයෙන් චෝදනා

නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළින් මෙරට අධ්‍යාපනය පෞද්ගලික අංශයට විකිණීමේ සූදානමක් පවතින බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

එම සංගමයේ නියෝජිතයින් මේ අදහස් පළකළේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අධ්‍යාපනය විකිණීමටද ? යන මැයෙන් පැවැති සාකච්ඡාවකදීයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *