අධිවේගී මාර්ගයේ ආධාරකයක් කඩාවැටෙයි

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබෙනවා.

මගලේගොඩ සහ බෙම්මුල්ල අතර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් ආධාරකයක් මෙලෙස කඩාවැටී ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම කඩාවැටීම සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේ බවයි.

What's your reaction?

Related Posts

1 of 1,020

Leave A Reply

Your email address will not be published. Required fields are marked *