අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ සැකකරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දීය ජාතිකයින් 30 දෙනෙකු ඇතුළු සැකකරුවන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම යන චෝදනා යටතේ මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මීගමුව – තලංගම, මාදිවෙල සහ කොච්චිකඩේ ප්‍රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

What's your reaction?

Related Posts

1 of 858

Leave A Reply

Your email address will not be published. Required fields are marked *