අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමි අපවත් වෙති

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ අපවත් වූහ.
අපවත් වෙන විට උන්වහන්සේ 67වන වියෙහි පසුවුණා.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *