අනුරගෙන් මිතුරාට පිළිතුරු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයේදී ජාතිවාදී දේශපාලනයක නිරත වන බව, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ, අන්තර් සමාගම් සේවක සංගමයේ 25 වැනි මහ සමුලු‍වට අද කොළඹදී එක්වෙමින්.

ඔහු එහිදී කියා සිටියේ තමන්ට ජනාධිපතිවරයා සමඟ කිසිදු මිතුදමක් නොමැති බවයි.

What's your reaction?

Related Posts

1 of 817

Leave A Reply

Your email address will not be published. Required fields are marked *