අනුරාධපුරයේ රිච්ටර් මාපක 2.7ක සුළු භූ චලනයක්

අනුරාධපුරයේ රිච්ටර් මාපක 2.7ක සුළු කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා.

මීට සුලු මොහොතකට පෙර භූ කම්පනය වාර්තා වූ බවයි පැවසුවේ.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *