අනුරාධපුරය – ත්‍රිකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

හොරොව්පතාන යාන් ඔය පාලම මතදී ලොරි රථයක් පාලනයෙන් ගිලිහී ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
සිද්ධියෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර රියදුැරාට නින්ද යාම අනතුරට හේතුව බවයි පොලිසිය පැවසුවේ.

What's your reaction?

Related Posts

1 of 756

Leave A Reply

Your email address will not be published. Required fields are marked *